IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය අසළ උද්ඝෝෂණයක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

සමාජවාදී තරුණ සංගමය සහ අයිතිය උදෙසා කාන්තාවෝ යන සංගම් විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයක් ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද (22) සවස පැවැත්විණ.

ළමා වහල් ශ්‍රමයට එරෙහි වෙමු ! හිෂාලිනීගේ ඝාතනයේ වගකිවයුත්තන්ට වහා දඬුවම් ලබාදෙනු ! යන ඉල්ලම් මුල්කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.

සිවිල් සංවිධාන සාමාජික සාමාජිකාවන් , විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ,කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතා උද්ගෝෂණය සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිට පිළිස්සීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමන් පසුව ඉකුත්දා මියගිය  හිෂාලිනී නැමැති  බාල වයස්කාර දියණියගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙසය.



අදහස් (2)

ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය අසළ උද්ඝෝෂණයක්

Raveendra Thursday, 22 July 2021 08:53 PM

අම්මපා දැන් නේද මේ නගාලා, මලයාලා ටික නැගිටලා තියෙන්නේ.. එ්ත් අර වෙනදාට අනේකවිධ මෝස්‌තර ඇඳුම් ඇඳගෙන අව් කණ්නාඩි පැළඳගෙන කෑමොර දෙන "NGO ටකරන් මඩු හැත්තගේ ආච්චිලා" ටික නම් පේන්න නැහැ...

:       0       0

nimal Friday, 23 July 2021 05:21 AM

සතපහක වැඩක් නැති සුදු අලියෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 233 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 196 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 358 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1193 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 393 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site