(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
මේ අතර කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථානවලට රුපියල් 53ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බව ඔහු වැඩි දුරටත් කීවේය
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමා රෝහලට බිත්තර නොමිලේ
Prabha Saturday, 07 January 2023 05:31 PM
පවු හොඳටම බය වෙලා.
Pankumburage Saturday, 07 January 2023 05:51 PM
හොඳ තීරණයක්.... ජය වේවා...!
තරංග Saturday, 07 January 2023 06:26 PM
මිනිසුනේ තව ටික දවසක් ඉවසන් ඉන්න. ඔයිට වඩා ගොඩක් අඩුවෙන් කන්න පුළුවන්. එකපාරම ළමයි ගැන පුදුම ආදරයක් ඇතිවෙලා... නයිස් ට්‍රයි බිත්තර සංගමේ...
නිහාල් Sunday, 08 January 2023 02:13 AM
පහුගිය කාලෙ කලු කඩ මිලට බිත්තර විකුනල සල්ලි හම්බ කරපු පව ගෙවන්න වෙන්න ඇති