IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ළමා, වැඩිහිටි අයිතිය රකින්න රජය කැපවී සිටිනවා

(අංජුල මහික වීරරත්න)

ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ඔවුන්ගේ  සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අභියෝග මතින්  රටේ දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දීමට මෙන්ම  රටේ සියලු දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි රජය උර දී සිටින බවද ජනාධිපතිවරයා කීය.

 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ගමන් මගෙහි නියමුවන් වන්නේ වත්මන් දරු පරපුර බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (8)

ළමා, වැඩිහිටි අයිතිය රකින්න රජය කැපවී සිටිනවා

madduma Sunday, 01 October 2023 11:40 AM

කොහේද අප්පේ ඉන්නේ...? කවද්ද ආවේ?

:       0       5

Rata Perata Sunday, 01 October 2023 01:10 PM

අවුරුදු 40 ගාණක් අපේ සල්ලිවලින් ජීවත් වෙමින් සුරඟන කතා කියකිය ඉන්නවා. මේකත් නියම රස්සාව...! 

:       1       8

කිරිපුතා Sunday, 01 October 2023 03:04 PM

සේරටම කලින් මෙයාලාගෙන් රට රැකගන්නයි වෙලා තියෙන්නේ... කොට්න්ට පැත්තක් දීලා ඉතිරි ටික ඉන්දියන් කොලනියක් කරන්නයි දඟලන්නේ...!

:       0       5

ගමේ එකාලා Sunday, 01 October 2023 04:29 PM

වැදිබණ, අවුරුදු ගාණක් දේශපාලනේ කෙරුවා. යහපාලන ආණ්ඩුවක් කියලා එකක් ගෙනාවා.. පාස්කු ප්‍රහාරය වෙනකම්ම මෙයා දන්නේ නැහැ. කයිවාරුව කෙසේවෙතත් පින් ජනපතියාගේ පිහිටෙන් දූෂිත පවුල් පාලනේ අය දූෂිත දේශපාලුවන් රකින බව නම් පේන්නම තියෙනවා...

:       0       5

විජිත් Sunday, 01 October 2023 05:58 PM

2048 ගැන සුරංගනා කතා කියනවා. ඒ කියන්නේ තව අවුරුදු 25 කින් සිදුවන දේ ගැන... රාජසිංහ රජ්ජුරුවන්ව ඉංග්‍රීසින්ට පාවාදුන් තම්බි මුදියන්සේගේ පරම්පරාවේ අවසාන පුරුක් වන මේ මෝඩ මිනීමරු, බැංකු කඩපු.. අය දේශපාලනය කළා අවුරුදු 45ක්පමණ. ඒ අවුරුදු 45 දී .. දකුණේ තරුණ තරුණියන් 60000 පමණ දස වදදිලා මරලා දැම්මා... ගෝනවල සුනිල් වගේ රටේ නමගිය දාමරිකයින්ට සමාදාන විනිශ්චයකාර තනතුරු දුන්නා. තමන්ට හිතෙන හිතෙන විදිහට නීතිය අර්ථකතනය කරමින් නොයෙකුත් දූෂණ, වංචා කළා. රටේ අගමැති වෙලත් 4 සැරයක් හෝ 5 සැරයක් හිටියා. අන්තිමට මහබැංකුවට වැඩේ දුන්නා. තමන්ගේ ගජ මිතුරාවන අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකතුවෙලා. ඊට පස්සේ ඡන්දෙන් පැරදිලා හපුයියෙක් වගේ ගෙදර හිටියා. අන්තිමට රාජපක්ෂලා එක්ක එකතුවෙලා, 134 කගේ ඡන්දයෙන් ජනාධිපති පුටුවට පැනගත්තා. අපි බලාගෙන ඉමු ..තව ටික දවසක්..

:       0       7

අප්පුහාමි Sunday, 01 October 2023 06:14 PM

ජනාධිපතිතුමා විශ්‍රාමිකයින්ද? වැඩිහිටියන් නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයින්ට කරන හිරිහැර නැවතීමට කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි... ජනාධිපති කාර්‍යාලයේ එවැනි පැමිණිලි භාර ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි... ඒ ගමන්ම කියන්න ඕන දැන් කාලයේ අන්තිම පහළ සේවකයින් පවා රාජකාරි කරන්නේ නැහැ. පුළුවන් නම් රාජකාරි අවස්ථාවල ජංගම දුරකථන ඇමතුම් හැර වෙනත් කටයුතුවල සිටීම තහනම් කරන්න.

:       0       0

Perera Sunday, 01 October 2023 11:23 PM

මේ මිනිහාගේ බයිලා ඇයි ප්‍රවෘර්ති වෙන්නේ ?මෙයාට පොහොට්ටුවේ හොර නඩයේ 134 ක් ඇරුනකොට රටේ මිනිස්සු චන්දෙ දීලා නැහැ ජනාධිපති වෙන්න.මෙයා රටේ මිනිස්සුන්ගේ නායකයා නෙමෙයි

:       0       2

Amal Monday, 02 October 2023 09:34 AM

පිං ජනපති ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකින බව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1625 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 589 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 217 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 307 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 146 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site