(අංජුල මහික වීරරත්න)
රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් තම යුතුකම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
රටේ දරු පරපුරට පෝෂණයත්, අනාගත දරු පරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ තම මෙහෙවර බවද ජනාධිපතිවරයා පවසයි.
තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි දිළිදු හා අඩු වරප්රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම කෙරෙහි අවශ්‍ය කටයුතු ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවද දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව සෙනෙහසින් රැකබලා ගැනීම යුතුකමක් බවද ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමයින්ට හා වැඩිහිටියන්ට යුතුකම් ඉටු කරන බව ජනති කියයි
Perera Saturday, 01 October 2022 11:17 AM
තරුණ අයට යුතුකම් ඉෂ්ට කරන හැටි නම් පට්ටෙට පෙනෙන්න තියනවා
ganegoda Saturday, 01 October 2022 12:43 PM
ඔව්... මෙයා හුඟක් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ...! හැබැයි ලබන ආත්මේ...!
senasiraa Saturday, 01 October 2022 12:45 PM
බොරුකාරයින්ගේ සතිඅග මහ බොරුව...!
Sunil Saturday, 01 October 2022 01:30 PM
ඒක නම් ඕනෑවටත් වැඩිය හොඳට කරනවා. රටේ දරුවන්ගේ වැඩි හරියක් නිතරම කුස ගින්නේ. ජඩ පාලනයට එරෙහි තරුණ තරුණියන් අල්ලලා හිරේ දානව. සාමකාමී අරගලකරුවන්ට පොලීසිය සහ හමුදාව යොදා අමානුෂික ලෙස පහර දෙනවා. දුර්දාන්ත ක්‍රියාවන්ට එරෙහිවෙන අය බලෙන් පුනුරුත්තාපනයට යොමු කරනවා.
Sunil Gamage Saturday, 01 October 2022 02:04 PM
ප්රශ්නය කල්දමනවාට වඩා දැන්ම එය කරන්න.
[email protected] Saturday, 01 October 2022 03:43 PM
Ranil please retire and give a chance to young generation
BandaraSunday, 02 October 2022 06:25 AM
young generation? You mean who? someone like Sajith or Namal Rajapaksa? Anura? Can they save us from this pit of despair? How can they help? You better believe they are useless. When someone raises the economy to a certain point, their only option is to rob or mis manage public funds. They ruined it once more.
ChathuriSunday, 02 October 2022 05:27 PM
ඇයි අනේ ඒක තෙරුම් ගන්න බැරි..? නාමල්, බේනී, සජිත්ලා... හිටපු ඇමැතිවරු එහෙම නම් කියන්නේ තරුණ මන්ත්‍රීන් කියලා... මේ කියන්නේ තරුණ පරපුර ගැන... අපි කොහේ හිටියත් අපේ භාෂාව දැනුම දියුණුකර ගනිමු...
චතුරි Saturday, 01 October 2022 05:32 PM
සේරමලට. මේවා මතක් වෙන්නේ කැලන්ඩරය පෙන්වන දිනය නිසා. වෙනරටවල්. එ අයගේ ප්‍රධාන කරුණ රට වැසියා නිරොගීව තබා ගැනීම. ජනතාව ලෙඩ වුණාම එක රටට බලපානවා. අපේ රටේ ඉන්නේ ඇවිදින ඇට සැකිලි. 250ක් ඉන්නවා. අලියෝ හා සමානව. එකෙන් පේන්නේ මේ ටික රට වැසියාගේ දේ හොරෙන් කන එක. ඔය කියන සුරංගනා කතා කවදාවත් වෙන්නේ නැහැ. එක පවුලක් විතරක් කයි. මොන දේ කෙරුවත් ගෙදර යන්න බලන් ඉන්නේ. මේ විපත වෙන්න කලිනුත් රට වැසියා හිටියේ බඩගින්නේ. නුඹලා එකෙක් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කෙරුවේ නැහැ. ගම්වල ඉන්න මෝඩ උදවිය නිසා තමයි නුඹලා ඔය තැනට එන්නේ...