IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ළහිරු වීරසේකර අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර)

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා සිද්ධීන් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි



අදහස් (10)

ළහිරු වීරසේකර අත්අඩංගුවට

රසික Friday, 09 September 2022 10:07 PM

මේ වගේ වැඩකට නැති එවුන් වීරයන් කරවන්න එපා. හිරේ දැම්මම නැති වීරකමක් ආටෝප වෙනවා

:       15       52

Mahendra Friday, 09 September 2022 11:18 PM

නියමයි. එලියට එවන්න එපා.

:       17       81

මහසෙන් Saturday, 10 September 2022 01:23 AM

මෙවන් පහත් පුද්ගලයන් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරින් යන ගෞරවනීය නාමය භාවිතා කිරීමම, එම වචනය අවභාවිතයට ගැනීමක් මෙන්ම සැබෑ සමාජ ක්ක්‍රියාකාරින්ට කරන අගෞරවයක්.

:       10       20

Santhu Saturday, 10 September 2022 01:43 AM

දානව, ගන්නව මොනවට එලියට දානවද මන්ද..

:       6       13

Lal Saturday, 10 September 2022 01:57 AM

ඒක ගොඩක් හොඳයි.. එයාව අත්අඩංගුවට ගන්න

:       6       15

C.K.Lankaputhra Saturday, 10 September 2022 04:55 AM

රනිල් රාජපක්ස අතිගරු ජනාධිපති තුමාගේ තරු පහේ පොජාතන්ත්ර වාදය. අඳෝමැයි.

:       54       11

හොරා පොලිස් Saturday, 10 September 2022 07:10 AM

මොකක්ද මේ රටේ මිනිසුන්ගේ අයිතියට උඩින් තියන මහා ලොකු පොලිස් රාජකාරිය ? වෙන රටවල පොලිසිය ඉන්නේ මහජනතාව වෙනුවෙන් එත් රනිල්ගේ ආණ්ඩුවේ ලනක්වේ මිනිස්සු ඉන්න ඕනේ පොලිසිය වෙනුවෙන් ද ?

:       16       9

මැක්ස් Saturday, 10 September 2022 10:12 AM

"සමාජ ක්‍රියාකරැ" නෙවෙයි මෙයාලට ගැලපෙන පට්ටම "සමාජයට වදකාරී"!

:       14       73

විජේ Saturday, 10 September 2022 04:43 PM

ඔය දාලා තියෙන්නෙ කමෙන්ට්ස්, ඒවා දැක්කම තේරෙනවානෙ නේද? සමාජ ක්‍රියාකාරියාගෙ රෙදි ලෙෆ්ට්!

:       2       17

Jaye Saturday, 10 September 2022 10:43 PM

කරුණාකර සියලු අරගල, පාර්ලිමේන්තු කෝලම් නවතා සත්‍ය පිළිගෙන රට ගොඩගන්න.. ඔය අත්අඩංගුවට ගන්න අයට වැඩ නැති වුනාට මේ රටෙ වැඩකරන මිනිස්සු ඉන්නෙම අරගලේක, වැඩිවෙන හැම බිලම දරාගෙන උපේකෂාවෙන් ඉන්නෙ වැටුනු තැනින් නැගිටින්න. විදේශිකයො මෙහෙ එන්න ඕනි. ආසියානු කුසලානෙ මෙහෙ තිබුනානම් මෙයාලා ලෝකෙටම රට නෝන්ඩි කරනවා. දැන් ඇති විගඩම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1238 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 335 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2484 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 311 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 709 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2609 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site