(සුජිත් හේවාජුලිගේ)
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.
සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතය.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්සේකා ඉල්ලා අස් වෙයි
මහසෙන් Friday, 09 August 2024 12:39 PM
සිංහයොත් බල්ලෝ වෙන කාලයක් මේක!!!
චන්දිම Friday, 09 August 2024 01:49 PM
එතුමා සජබෙට නිතර කියූ කාරණයක් තමයි පෙර කාලයේ නොයෙකුත් දුෂිත වැඩ කළ සමහරුන් පක්ෂයට වැද්ද ගත්තොත් නැවතත් කාලයක් පුරා දූෂිත ක්‍රියා චක්‍රය පටන් ගන්නා බවයි. උදාහරණ දෙකක් දෙන්නම්. මහ බැංකු වංචාව වංචාවක් නොවේ කියා පොත් හිටන් ලියපු අය අද ඒ පැත්තේ පෙරමුණ අරන් ඉන්නවා. එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ලබා ගැනීම අවහිර කරපු අය අද ඒ පැත්තට ඇවිත් ඉන්න බව අද පාරලිමේන්තුවේදී හෙළි වුණා. ඉතින් එතුමා එවැනි දේට එකඟ නොවන නිසා ගැටළු ඇති වුණා. එහෙම බැලුවාම එතුමා කියන දේ තුල ඇත්තක් තියෙනවා. බලමු එතුමා ඉදිරියේදී කියන්නේ කුමක්ද කියා...
Dasun Friday, 09 August 2024 02:52 PM
ඒ අනුව එතුමගේ මන්ත්‍රී ධුරය අහෝසියි.
Wenkade Friday, 09 August 2024 03:05 PM
දැන් හොරු ටික ඔක්කෝම සජිත් ළඟ... අයියෝ මෙහෙම රටක් ඉස්සර සජිත්ගේ පක්ෂය හොඳයි දැන්නම් අවුල්...!
Buddika Friday, 09 August 2024 03:08 PM
මෙයා බලු වුනේ දේශපාලනයට ආපු නිසා. පෙන්ෂන් ගිහින් හිටියා නම් අද රටම ගරු කරනවා. ඒත් අද ඒ සියල්ල නැතිකරගෙන. මෙයා ඉන්නේ තමන් ගැන අධිතක්සේරුවක. සජබෙට ගිහින් එතන නායකයාට අරින්න ගිහින් කෙලවා ගත්තේ.. මෙයාට ඡන්දෙ දෙන්නේ කව්ද?
Gayantha wickramasinghe Friday, 09 August 2024 03:49 PM
මේ මිනිහ තරම් ගුනමකු මිනිහෙක් දෑකලා නෑ. යුද්දෙ කරාට ගන්න කිසිම හොද ගුනයක් දක්කෙ නෑ. යුද හමුදවෙ 38 වසරක් හිටියා. සෙබලුන්ට කනිශ්ට නිලදරින්ට කොච්චර හිරිහෑර කරන අතිද? අපි දෑක්කෙ යුද්දෙට නායකත්වය දුන්න කෙනා විතරනෙ. නමුත් මේ මනුස්සයගෙ හෑසිරිම පසුගිය වසර 15 අපි හොදටම දෑක්කා. කෙලෙහි ගුන දන්නෙ නෑ. හෑම වෙලවෙම තරහෙන් ඉන්නෙ. දේශපාලනයට තියා ගෙදරක වද්ද ගන්න හොද නෑති කෙනෙක්.