IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘‘ෆයිසර් එන්නත් මිලියල 12 විසි කරලා‘‘

(ෂේන් සෙනෙවිරත්න)

කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් මිලියන 12 පමණ   විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර දී පැවැසීය.

කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුනේ එම එන්නත් ලබා ගැනීම වෙනත් රෝගවලට අත වැනීමක් වන බවට සමාජය තුළ මත පැතිර යාමත් සමග එන්නත් ලබා ගැනීමෙන් ජනතාව දුරස් වීම හේතුවෙන් එම එන්නත් ඉතිරි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය .

ඉතිරි වූ එන්නත්වල ජීව කාලය අවසන් වීමට පෙර එම එන්නත් යාබද හිතවත් රටවලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කළත් එම එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක්ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කීපයක් හේතුවෙන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .

 



අදහස් (5)

‘‘ෆයිසර් එන්නත් මිලියල 12 විසි කරලා‘‘

fairoos Monday, 25 September 2023 04:12 PM

හිටපු සෞඛ්‍ය ඇමැතිනියට ඔක්කොම ටික එන්නත් කළා නම් හරි...!

:       1       21

ආච්චි Monday, 25 September 2023 07:23 PM

මුලින් සයිනොෆාම් ගැහැව්වා සාමාන්‍ය මිනිස්සුන්ට... ‌තොපි පවුල්වල ඔක්කෝම හැත්ත බුරුත්තට හොඳ ඒවා ගහගත්තා. ඊළඟ ආපු තොගය වැඩක් නැති වුණා... අහක ගියා. ඕන්න වෙච්චි දේ...!

:       2       10

Impatient patient Monday, 25 September 2023 10:56 PM

ඇමැතිතුමාට ලැබුණු කොමිසම ගැන මොකද කියන්නේ?

:       1       5

Perera Tuesday, 26 September 2023 09:56 AM

ප්‍රශ්නයක් නැහැ නේ කොමිස් එක සාක්කුවේ නේ

:       0       0

Ahmed (Gulf) Tuesday, 26 September 2023 11:53 AM

හොඳම සහ ආරක්ෂිතම එන්නත චීනයේ Sinopharm වේ. බටහිර ලෝකයේ සියලුම එන්නත් වල අතුරු ආබාධ සහ පසු බලපෑම් ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 3521 6

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1016 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 320 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2047 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1941 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 607 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40045 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25956 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site