IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි

(සුජිත් හේවාජුලිගේ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා  මහතා  පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මුස්‌තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවේ එම පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසිනි.

පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. මින් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත් කෙරිණි.

කෙසේ වෙතත් මෙම නම් කිරීම් දෙකටම එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල එකඟත්වය ලැබී නොමැති බව වාර්තාවේ.



අදහස් (5)

ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි

fairoos Wednesday, 11 December 2024 06:37 PM

රනිල්ගේ නම දාලා තිබ්බා නම් ඉවරයිනේ...

:       0       1

වික්‍රම විදුර Wednesday, 11 December 2024 06:37 PM

පලපුරුදු සීයාගේ පලපුරුදු සිලින්ඩරයක් එනවෝ... හා හා හා මේ අයගෙන්ද ගෑස් ගන්නේ...?

:       0       1

විජිත් Wednesday, 11 December 2024 06:42 PM

මේ රට ඉන්දියානුවන්ට විකුණමින්, මිතුරන් සමග ජනතාවගේ සල්ලිවලින් කජු කමින් පිස්සු කෙලපු මිනීමරු බැංකු හොරුන්ගේ නැවතත් පින් මන්ත්‍රීකමක් ගන්න ගහපු ප්ලෑන් එක හෙළිවුණු වහාම... පහුවදා උදේම " ඇක්ෂන් " ගත්තා. සීයාගේ සිහිනය.. ආයෙත් කවමදාකවත් දකින්න නොලැබෙන ආකාරයටම මිය ගියා. දැන් ඉතින් මේ මිනීමරු සීයාට තිබෙන සියලුම චෝදනා අධිකරණයට ඉදිරිපත්කොට.. ඔහුව ජීවිතාන්තයටම බලු කූඩුවට දැක්කවීමේ අවස්ථාව තිබෙන්නේ මේ රජයටයි...

:       0       1

පිටරටවැසියා Thursday, 12 December 2024 10:05 AM

පරණ පිනක් මගේ ඉහට කඩාගෙන වැටුණා.

:       0       1

Bunny Preena Thursday, 12 December 2024 10:32 AM

සමහර අය කපන්න බැරි අත ආදරයෙන් සිප ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 25 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 137 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 70 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා
2024 දෙසැම්බර් මස 26 153 0

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.



අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 426 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 116 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 110 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site