(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ෆෙරාරි වාහනය පදින කෙනා අල් ජසීරාවේ හැපී කුඩුපට්ටම් වී ගිය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
ෆෙරාරි පදින කෙනාට තියෙන්නේ හොර ලයිසන් එකක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
ඇත්තටම කතානායකතුමනි, අද අපට විවාදය පටන් ගන්න වෙන්නේ කනගාටුදායක ප්‍රවෘත්තියකින්. ඒක තමයි ළඟදි සිද්ධ වෙච්ච මාරක රිය අනතුරක් ගැන දැනුම්දීමෙන්. අර ෆෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්ව කෙනා අල් ජසීරා එකේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. එතුමගෙ මං හිතන්නේ මොළයට සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. ඒ නිසා එතුමා මේ දවස්වල විකාර කියවනවා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ෆෙරාරි පදින කෙනා අල් ජසීරාවේ හැපී කුඩුපට්ටම් වුණා’’
කව්ද බෝයි Friday, 07 March 2025 04:14 PM
සීයට කවමදාකවත් ලයිසන් තිබුනේ නෑ. අනුන්ගේ ටෙම්පරියක් කර කර හිටියේ... තිබිච්චි ලයිසනුත්, ඇති බහුතර ජනතා මනාපයෙන් කැන්සල් කරලයි, දෙවෙනි වරටත් ගෙදරටම ගාල් කලේ...
karolis Friday, 07 March 2025 04:15 PM
කොටි කොහෙන් හරි ගොඩ එන එකට හරි සන්තෝසයි නේද? මාලිමාවේ කට්ටියට? වෙන රටක නම් ආණ්ඩුව ඉන්නේ රටේ බෙදුම්වාදය අවසන් කරපු එක හරි කියන මතයේ. මේ ත්‍රාඩ රස්තියාදුකාරයෝ ඉන්නේ බෙදුම්වාදය පැත්තේ...!
පම්පෝරි ජනක Friday, 07 March 2025 04:23 PM
හොයාගෙන ගිහින් ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි
යෝගා Friday, 07 March 2025 05:09 PM
මේ එල් බෝඩ්කාරයා මොනවා කිව්වත් ෆෙරාරි ඩ්රයිවර් රට කොටින්ට පාවා නොදී දක්ෂ විදියට උත්තර දුන්නා. මෙයාගේ ලොක්කට වගේම මෙයාටත් ඉංග්‍රීසි දැනුම මදි වගේ. එතැනදී කියපු දේවල් තේරුම් ගන්න අපහසු වෙන්න ඇත්තේ ඒකයි.
බකල ජයාFriday, 07 March 2025 06:22 PM
අහපු ප්‍රශ්නවලට පිළිතුරු නොදී වෙන වෙන දේවල් කියනවා කියලා තේරුම්ගන්න තරම් ඉංග්‍රීසි තිබිලා නැද්ද මන්දා? ලංකාවේ වගේ ප්‍රශ්න අහන කෙනාට අපහාස කෙරුවාම අමාරු ප්‍රශ්න අහන්නැති වෙයි කියලා කජු කෑමේ අත්දැකීම් සම්භාරයක් ඇති එතුමට හිතෙන්න ඇති.
AnuradhaFriday, 07 March 2025 11:29 PM
රනිල් යනු තම දේශපාලන බලය වෙනුවෙන් වටිනා පරපුරක් ටයර් සෑ වලට දක්කපු ප්‍රභාකරන් හා සමාන කෙනෙක් සාක්ෂි නැතිකිරීමට විතරක් මරපු ගාන කොමිසම් වාර්තාව කියෙව්වා නම් දැනගත හැකියි. දැන් කරපු පව් රනිල්ගේ පස්සෙන් පන්නන්න පටන් අරගෙන... අනිත් අය කරගත්තා වගේ පිස්ටල් එකෙන් වෙඩි තියාගන්න එක තමයි හොඳ (පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාස කරගත්තා වගේ...)
මැක්ස් Friday, 07 March 2025 05:12 PM
කොටි මතවාදයට නතු වුණු අල් ජසීරාවේ න්‍යාය පත්‍රයට හසු නොවුණු රනිල් වික්‍රමසිංහ මහතාට ඔච්චම් කිරීමට හැක්කේ එල්ටීටීඊයට ලෙන්ගතුකම් දක්වන, ලන්ඩනයේ බීබීසී ගුබ්බෑයමේ දී ලංකාව සිංහල බොදු රටක් නොවේ යයි පවසමින් උදම් ඇනු බිමල් වන්නකුට පමණි.
Kaithaan chethiya Friday, 07 March 2025 05:17 PM
ඔහෙලගේ ලොක්කව යවන්න තිබ්බේ... ගියා නම් එතැනින් නැගිටලා රෙදිත් හෝදගෙන බිමත් හෝදලා තමයි එන්න වෙන්නේ. මම සහතික කරලා එක දෙයක් කියන්නම්. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා.
ramani gamage Friday, 07 March 2025 05:20 PM
බලාගෙන හිටපල්ලා ෆෙරාරිය නොවෙයි... ඔබලාගේ කබල් JVP ලොරිය හැපෙන්නේ කුඩු කුඩු වෙන්න. මහ ගල් පරයක තඹුත්තේ ගමට යන ගමන්.
Yondu Friday, 07 March 2025 05:45 PM
රනිල් සීයා ගැන නේද මේ කියන්නේ?
casmir Friday, 07 March 2025 05:51 PM
රනිල්ගේ කරත්තේ දක්කාගෙන යන ගමන් රනිල්ට මඩ ගහනවා, කරත්තෙට නැග්ගාට තාම ගොනාවා හරියට පාලනය කරගන්න තරම් පණක් නම් නෑ... එක හොඳක් තියනවා කරත්ත කාරයා බුලත්විට කනවා හැබැයි කෙළ ගහන්නේ නෑ...
වත්සි Friday, 07 March 2025 05:55 PM
ජවිපෙ උද්දච්චයින් විසින් මේ රට ගෙන ගොස් හප්පන්නේ දෙවියන්ට වත් කිසිත් කළ නොහැකි යයි වහසි බස් කියා ගමන් ආරම්භ කළ ටයිටනික් නැව අයිස් කන්දේ හප්පපු ආකාරයටයි....
AkilaFriday, 07 March 2025 07:09 PM
වත්සි, ජ්ව්පේ නමෙයි ඔය රනිල් කියන මනුස්සයගෙයි, රාජපක්ෂ පවුලේ උන්දැලාගේ කෙරුවාව තමයි මේ රටට වෙලා තියෙන්නේ... තව අමුතුවෙන් මොනවා වෙන්නද? රටටම ලැජ්ජයි ලෝක හොරෙක් තියාගෙන ප්‍රශ්න කරනවා වගේ ප්‍රශ්න කරේ..!
Nandana Friday, 07 March 2025 05:57 PM
බිමල්, රනිල්ගේ නියපොත්තක තරම් මොලයක් තිබ්බත් ඒකත් පුදුමයක්...
ජිල්බු Friday, 07 March 2025 07:22 PM
සීයට දෙසීයක් එකඟයි. නියපොතුවල විතරක් නොවේ එතුමාගේ ඇඟපුරා මොලේ...
ගුණරත්න Friday, 07 March 2025 06:18 PM
කවුද කියන්නේ රනිල් එතැනදී නෑවා කියලා, අර මාධ්‍යවේදියා (වැරැදි යෙදුමක්) කලේ හරකෙක් වගේ බෙරිහන් දෙන එක, කතා කරන්න නොදී බෙරිහන් දීලා බාධා කරනකොට මම හිටියා නම් අරූගේ හොම්බ තලනවා.
Neel Friday, 07 March 2025 06:24 PM
ජොලි සීයාට මාර වැඩේ වුනේ.... වධකාගාර ගැන අහනකොට. මෙතැන කතාකරපු භාෂාව හෝ ජාතිය ආගම පිළිබඳව ගැටලුවක් නේමයි තියෙන්නේ... අඩුම තරමේ ඒකවත් තේරුම් ගන්න ඕනෑ... පාට, පක්ෂ නෙමේ හොඳ ශ්‍රී ලාංකිකයෙකු වන්නට උත්සාහ කරන්න...
බකල ජයා Friday, 07 March 2025 06:29 PM
අහපු ප්‍රශ්නවලට සංයමයෙන්, රාජ්‍යතාන්ත්‍රිකයෙක් වගේ ලිස්සලා යන්න හරි උත්තර දුන්නා නම් මේ වගේ අකරතැබ්බයක් වෙන්නෑ. භූමිතෙල් ගැරඬියෙක් වගේ හැසිරිලා තමන්ගේ ගෞරවය නැතිකර ගත්තා. මේ ළඟදී ඉන්දියාවේ ජායි ශංකර්ටත් ඔය වගේ සාකච්ඡාවකට ගියාම කැනඩාවේ සීක් ජාතිකයින්ගේ ඝාතන ගැන ඇහැව්වා. ඔහු උත්තර දුන්නු විදිහ යූටියබ් එකෙන් හොයාගෙන බලන්න. වෙනස රටවල් දෙකේ ක්‍රිකට් ටීම් දෙකේ වෙනස වගේ...
MD Friday, 07 March 2025 09:43 PM
පරදේශක්කාරි ගොබ්බ බිමලෝ ඔයා 15 වෙනිදා උදේ 8 ට කාටවත් නොදන්වා කාගේවත් වත්තකට නොයන්න. ඵහෙම නොවුනොත් ඵ් වත්තේ මිනිස්සු ඔයාව රිළවාට ගනියිද? අලු වඳුරාට ගනියිද දන්නෙ නැහැ. අගරදගුරු Nonsense Talks දෙනවා කියලයි..!
Nalin Friday, 07 March 2025 11:52 PM
කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ... කාට හරි මොනවා හරි වෙනකල් ඉන්නේ... සන්තෝෂය ලබන්න. රනිල් හොඳට කියලා දීලා ආවේ.
Kolitha Saturday, 08 March 2025 09:59 AM
අපට එනවා ජනාධිපති කෙනෙක්, රාජතාන්ත්‍රික විදිහට පිටරටදී ඔලුව හොල්ලනවා, හිනා වෙනවා. ලංකාවට ආවහම මෝඩ තුන්වෙනි පන්තිය එදිරිපිට සිංහලෙන් මයික් පලනවා