(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යෝජනාවට එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු එච් එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
මෙම යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.
ඡන්දය විමසන අවස්ථාවේදී ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෆවුසිට විනය ක්‍රියාමාර්ග
අල්හාජ් ෆවුසි Saturday, 29 April 2023 04:49 PM
විනය තිබුණේ නැත්තේ කාගේ ගාවද? මම මගේ තීරණය කෙළින්ම නිර්භීතව ප්‍රකාශ කළා. නමුත් සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ අය හිටියේ වැට උඩ. ඒ ගොල්ලන්ට තිබුණානේ.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෙලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. ඇයි එහෙම නොකර ඔලුව හංගාගෙන පාර්ලිමේන්තුවට නෑවිත් හිටියේ? ඒ අතින් ජාතික ජනබලවේගයේ අනුර කුමාරලා, එතකොට ස්වාධින අතුරෙලියේ හාමුදුරුවෝ එහෙම කෙලින් මිනිස්සු. ඒ ගොල්ලෝ කෙලින්ම තමන්ගේ විරුද්ධත්ව ප්‍රකාශ කළා. ඒ ගතියට මම බොහෝම ගරු කරනවා. සජිත්ගේ කොන්ද පණ නැති වැඩ නිසා එයාගේ පාක්ෂිකයෝ ඊයේ රෑ මිනිහාගේ ගෙදර වටකරන්න ලැහැස්ති වෙලා හිටියේ. මේ මම තමයි මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්නේ ප්‍රශ්නේ තරම. මම කිව්වා ඒ කාලේ සජිත්ගේ හොර සල්ලි කේස්, නිධන් කඩපු කේස්,... ඒවා මේවා නිසා තමයි සජිත් බය ' කියලා. බයගුල්ලෙකුට අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා ඔවුන් ගියා. මට විරුද්ධ විනය චෝදනාව දානකම් මම බලාගෙන ඉන්නේ..., එදාට මම මාධ්‍යෙව්දීන් ගෙන්නලා ලොක්කාගේ ෆුල් පැටිකිරියම එළියට දානවා...
BamunuarachchiMonday, 01 May 2023 07:47 AM
නිර්භීතව ප්‍රකාශ කළා නොවෙයි අලහොදී ෆවුසි ආණ්ඩුවට පන්දම් අල්ලලා ඇමතිකමක් ගන්න හදනවා.
මහසෙන් Saturday, 29 April 2023 10:52 PM
අර රාජිතට ගත්තු විනය ක්‍රියාමාර්ග වගේද? හහ් හහ් මෙහෙමත් විහිලු විපක්ෂයක්...