IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ෆෙස්බුක් සාදයක් වටලා 11ක් අල්ලයි

(නිමල කොඩිතුවක්කු)

නිරෝධායන  නීති නොසලකා හරිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මහනුවර අනිවත්ත  ප්‍රදේශයේ සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් එකොළොස් දෙනකු  අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී   මහනුවර ව්‍යාපාරික ප්‍රභූ පවුල්වල වයස අවුරුදු 21 ට අඩු තරුණයින් විශාල පිරිසක් විවිධ වර්ගයේ මත්පැන් භාවිත කරමින්  එහි රැඳී සිටි බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක්  කියයි.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු මෙම  ෆේස්බුක් සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා කිරිබත්ගොඩ, මීරිගම, ජා-ඇළ, කඩවත ආදී ප්‍රදේශවලින් ද පුද්ගලයන් සහභාගි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ෆේස්බුක් සාදය සඳහා ඇතුළත්වීමේ  ගාස්තුව ලෙස රුපියල් දෙදහසක් අයකර ඇති අතර පුද්ගලයන් 50 ත් 60 ත් අතර පිරිසක් ඒ සඳහා සහභාගි වී සිට ඇත.

ඔවුන් විවිධ වර්ගයෙහි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් එහි රැඳී සිට ඇති බවත් ඔවුන් සතුව තිබී ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සුරාබදු භාරයට ගෙන ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී  එම ෆේස්බුක් සාදය සංවිධානය කළ සංවිධායක ඇතුළු එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවත් එම නිලධාරියා පැවැසීය.



අදහස් (0)

ෆෙස්බුක් සාදයක් වටලා 11ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 9 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 161 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 146 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 1000 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 324 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 234 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site