IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’

(අංජුල මහික වීරරත්න)

දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය.

ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මාසයේදී පැවරෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

මෙය කලබලයට කරන වැඩක් නොවන බව කී ජනාධිපතිවරයා ඉතා ශක්තිමත් ලෙස නඩු ගොනුකර නඩුව විභාග කිරීමෙන් පසුව වැරදිකරුවන් හිරේ දමන බව ද සඳහන් කළේය.

මේ වෙනකොට හිටපු ඇමතිලා තුනක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇතැයි කී ජනාධිපතිවරයා තව ටිකක් කල් ගතවෙන විට ඔවුන්ට පාර්ලිමේන්තුව එහේ රැස්වෙන්න පුළුවන් වේවි යැයි කීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ  පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ පළමු රැලිය බෙලිඅත්තේ දී අද අමතමිනි.

" රට බංකොලොත් කරපු අය ඇවිත් ආපහු ආණ්ඩු හදනවාලු.කාටත් හීන දකින්න පුළුවන්.ඒවා හීනම විතරයි.කවදාවත් යථාර්ථයක් බවට පත්වෙන්නේ නෑ.

තව වසර තුනක් හතරක් යන විට කලාපයේ අඩුම විදුලි බිල තිබෙන රට බවට ලංකාව පත් කරනවා.අප පළාත් පාලන ආයතනවල බහුතර බලයක් ලබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (8)

’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’

Nihal Saturday, 29 March 2025 08:58 PM

කලින් අය අධි සැප වලටම විශාල මුදලක් විනාශ කිරීමත් රටේ ආර්ථිකය බින්දුවට වැටෙන්න ප්‍රධාන හේතුවක්, මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ ඕවා දශක ගණනාවක්ම දැකලා ,ඉස්සර ඇමති යනකොට පරිවාර රථවල එකක සුදු පාට අත් මේසයක් දාලා අපේ වාහනේ අයින් කරගන්න බෙරිහන් දෙන පුද්ගලයා නොදකින්න ලැබීම ඇති මට දීපු ඡන්දය ගැන සතුටු වෙන්න, සමහර වෙලාවට මිනිස්සුත් යට කරගෙන ඒ ගිය වේගයට ඔවුන්නනේ සංවර්ධනය වෙලා තියෙන්නේ

:       111       68

Mohan Mangala Mapa Sunday, 30 March 2025 07:03 AM

මහත්මයාණනි ඔබට මේ රට කරන්න බැරි නම් වෙන මොකෙකුටවත් බෑ

:       2       1

upasena Sunday, 30 March 2025 08:23 AM

ජනාධිපතිතුමා වැඩියෙන් කෑගහනවා වාගේ මට හිතෙවා.

:       16       56

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 30 March 2025 09:48 AM

හි හි !, මේ මම වගේ අය, පාර්ලිමේන්තුවට ඇවිත් , අය-වැය චන්දය විමසන දවසේ මරුවිකල්ලෙන් වගේ , අත කලසම් සාක්කුවේ දාගෙන, බෝල අතගාමින් පච විද්දේ ! - තඹුත්තේගම අනුර

:       13       52

සිල්වා Sunday, 30 March 2025 03:28 PM

බැටරිය බැහැල. සද්දෙ අඩුවෙලා.

:       0       4

Lalith Monday, 31 March 2025 01:41 AM

ඉතින් ඇයි ඔයා ඔච්චර කෑගහන්නේ

:       0       5

ජාලිය පෙරේරා Monday, 31 March 2025 06:59 AM

වෑඩ වෑරි පච කුමාර මාර චන්ඩියෙක් වෙලා….

:       0       5

Jamal Tuesday, 01 April 2025 01:43 AM

මොහාන් ඔයා වෙන හරක් පට්ටියකට යන්ඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මියන්මාරයට සහන දෙන්න කැබිනට් අනුමැතිය
2025 අප්‍රේල් මස 02 6 0

මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.



’’ඉන්දු - ලංකා ඒකාබද්ධ නිවේදන අනුව වැඩ කරන්න’’
2025 අප්‍රේල් මස 02 290 3

මේ මොහොතේ ඉන්දියාව සහ ලංකාව අතර සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා 2023 සහ 2024 වසරවල එළඹුණු ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදන අනුව ක්‍රියා කරන්නැයි රජයෙන් ඉල


ආයුර්වේද සංස්ථාවේ කෝටි 02ට විද්ද එකම පවුලේ 03ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 02 678 0

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක් සහ ක


පුවත්පත් මණ්ඩලයේ නියමුවෝ පත් වෙති
2025 අප්‍රේල් මස 02 471 1

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.


රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
2025 අප්‍රේල් මස 02 1014 3

ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 206 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 795 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 781 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site