(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වැරදි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -
මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.
කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කළේය.
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම්’’
Aravinda Monarawila Thursday, 16 November 2023 01:37 PM
එතුමාගෙ ගෙදර ඉන්න බල්ලාටත් කොප් කමිටුවට එන්න පුලුවන්ද ? මේ යකා නන් දොඩවනවා මුගෙත් පවුලෙ සියල්ලටම කතානායක්ට ලබෙන තනතුරු දීලා තියෙන්නෙ ඉතින් අනිත් එවුන් ගැන කතා කරන්න බැහැ.
wedage Thursday, 16 November 2023 01:58 PM
ඒ පුත්‍රයා හැර තවත් පුතුන් සිටීද?
wedage Thursday, 16 November 2023 02:04 PM
පියාලා, පුතාලා එකතු වී වැඩේ දෙන්න තමයි හදන්නේ ක්‍රිකට් වලට...
අබිලින් Thursday, 16 November 2023 02:17 PM
කෝප් කමිටුවට කමිටුවේ ලේකම් ඉන්නවා... එහෙම තැනකට ප්‍රවෘත්ති ලේකම් ගෙන යන්නේ එහි වාර්තා ජනමාධ්‍ය වෙතට දෙන්නද? කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි...
Kule Thursday, 16 November 2023 02:20 PM
මෙවා කොහොම වුණත් සදාචාරයක් නොමැති උගත් කියන මිනිස්සුන්ගේ පහත්, බාල, නින්දිත ක්‍රියා...
ravin Thursday, 16 November 2023 03:35 PM
මෙයා එක පක්ෂයක කතා නායකද ?නැතිනම් උත්තරීතරයයි කියාගන්නා තැන කතානායක්ද ?තවත් ප්‍රශ්නයක් තියෙන්නේ තව ටික දවසකින් ප්‍රවෘර්ති ලේකම්ට පාර්ලිමේන්තුවේ ගිහින් සභා ගැබ තුල වාඩි විය හැකිද ?
වීර Thursday, 16 November 2023 05:58 PM
ඒතුමාට ප්‍රෙස් ඒකක් තියනවාද?
Lakmal Thursday, 16 November 2023 06:03 PM
අයියේ කතානායක.. තමුන් ඕකේ වාඩි වෙලා නිකන් කාලේ නොකා පඹයෙක් ගෙනත් තියන්න.. නම්බුයි...!
මසිරිපාල Friday, 17 November 2023 07:16 AM
කමිටුවේ සභාපතිගේ පුතා හෝ ප්‍රවෘත්ති ලේකම් විපක්ෂයේ නායක මෙන්ම ජනතා නියෝජිතයෙක්ට වඩා බලවතෙක් වුනේ කොහොමද කියලා අහන්න වෙනවා .මේ කබරගොයි හා තලගොයි න්‍යාය තමයි රටට කෙලෙව්වෙ කියන්න පුළුවන්
Perera Friday, 17 November 2023 09:24 AM
පුත්‍රයා, සභාපතිගේ ප්‍රවෘත්ති ලේකම් ඕවට කියන්නේ ඥාති සංග්‍රහය කියලා...