IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


’’ මම අයවැයට විරුද්ධ නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවත් අයවැයට විරුද්ධ නැතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේද පැවසීය.

"මේ අයවැයට මම විරුද්ධ නෑ .මේක මම පැහැදිලිව කියනවා. මම විපක්ෂයේ දේශපාලකයෙක්. හැබැයි අපි කියපු යෝජනාත් ක්‍රියාත්මක කරන්න යැයි අබේගුණවර්ධන මහතා කීය.

බටලන්ද කොමිසමේ වරදකරුවන්ට නීතිය අනුව කටයුතු කරන්න.හැබැයි බටලන්ද දැම්මම ආපහු හැරෙනවා.එදා බට ලන්දේ මැරුවා වගේම ගමේ ඉන්න පොලිස්,හමුදා නිලධාරීන්,ග්‍රාම සේවක ඝාතනය කළ බව ජවිපෙ ජනාධිපති අපේක්ෂකවරයෙක් වූ නන්දන ගුණතිලක ප්‍රකාශ කළා. මේ දේවල් ගැනත් හොයන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (8)

’’ මම අයවැයට විරුද්ධ නෑ’’

Gobila Friday, 21 March 2025 02:02 PM

ඇයි අම්මා කිව්වද දැන් NPP එකට යන්න කියලා...?

:       5       16

පිටිගල මිලානෝ Friday, 21 March 2025 02:05 PM

මේ දවස්වල කොහොමත් රත්තරං ගණන්නේ…

:       4       9

Kazi Shajahan Friday, 21 March 2025 03:10 PM

ඕවා කළා කියලා ණය කාපුවා අමතක නැහැ... කූරු ගනින්න බලාගෙන ඉන්න හොඳේ...

:       0       11

dds Friday, 21 March 2025 03:36 PM

JVP එකේ ත්‍රස්තවාදී ඝාතන වලට හවුල්වූ බොහෝ අයව ආණ්ඩුව නඩු විභාගයක් නැතුවාම මරාදැම්මා. තවත් JVP අය හිරේ ගියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්, ජේවීපී, අනෙකුත් පක්ෂවල අය, ආණ්ඩුවේම රාජ්‍ය ත්‍රස්තවාදයට හසුවූ යූඑන්පී සමහරු මරා දැමූ ඝාතකයින්ට කිසිඳු දඬුවමක් නැහැ.

:       0       9

පොඩිඑකා Friday, 21 March 2025 03:48 PM

නෙලුම් කුළුණ කෙලිං වෙලාද….?

:       1       10

MD Friday, 21 March 2025 04:30 PM

මහින්ද රාජපක්ෂ නොසිටින්න රෝහිත කියන චරිතයක් මේ ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ද්‍රෝහියා මහින්ද ළඟ ඉඳගෙන කරගන්න ඕන හැමදේම කරගෙන ඒ මනුස්සයා අසරණ වුණු වේලාවේ රනිල්ට කඩේ ගියා. පව්කාරයා දැන් අනුරට කඩේ යනවා.

:       5       10

Nandana Friday, 21 March 2025 06:37 PM

මෙයා පුදුම විදිහට බයවෙලා ඉන්නේ. ඒත් පෙන්නන්නේ නැහැ.

:       0       9

Gembaa Friday, 21 March 2025 11:20 PM

අයියා පනින්න වගේ යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී
2025 මාර්තු මස 28 40 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා


පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට
2025 මාර්තු මස 28 115 0

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට


මෝදි දින තුනක් ලංකාවේ
2025 මාර්තු මස 28 451 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි


ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක්
2025 මාර්තු මස 28 167 1

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.


දියේ ගිලී හමුදා භටයා මරුට
2025 මාර්තු මස 28 348 0

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.


මීළඟ පොලිස්පති පුටුවට කාටද?
2025 මාර්තු මස 28 3853 11

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමගම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 489 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 690 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1383 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site