IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුව මේ වෙද්දි වී මෙට්‍රික් ටොන් කීයක් මිලදීගෙන තිබේදැයි ප්‍රශ්න කරනවා. රජය සතුව වී නැති  නිසා සහල් මිල ඉහළ යන බවත් ඔබ එදා චෝදනා කළා.අපට ලැබෙන ආරංචිය යනුවෙන් එක දවසකට ප්‍රමාණවත් සහල් වත් ආණ්ඩුව මිලදීගෙන නැහැ.රජය වී මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන්නේ බිලියන පහක් පමණයි.ඒ මුදලින්  මිලදී ගන්නා වී ප්‍රමාණවත් වන්නේ දින හතරකට පමණයි. කීරි සම්බා දැනටත් විකුණන්නෙ පාලන මිලට වඩා රුපියල් 40 ක් වැඩියෙන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (5)

’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’

ගමේ එකාලා Wednesday, 19 March 2025 06:43 PM

ජනතාවට කන්ඩ බොන්න තිබිලා ආසියාවේ ආස්චර්‍ය, සෞභාග්‍යය පිරිලා ඉතිරිලා ගිහින් තිබිච්චි විදිය රටම දන්නවා. පොහොට්ටු කාරයෝ රටට කරපු විනාසේ නිසා තමයි රටම... බන්කොලොත් වුනේ...!

:       3       30

Pradeep Wednesday, 19 March 2025 08:14 PM

චානකට ගොඩක් සතුටුයි...

:       1       25

ලලනි Wednesday, 19 March 2025 09:05 PM

ඔයාලගෙ කාලේ එයපෝට් පිරෙන්න හාල් ගත්තනේ නේද?

:       1       18

ප්‍රියන්ත Wednesday, 19 March 2025 09:55 PM

මේ මෝඩ මිනිහට කවදාවත් ජනතාවගේ පැත්තෙන් හිතන්න බැහැ. හරි විදියට නම් කරන්න ඕන රජයට වී දෙන්න කියල ගොවියන් දිරිගැන්වීම. මොකද ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නෙ මහජනතාවට මිසක් ජාවාරම් කාරයන්ට නොවෙන නිසා. එහෙම කිව්වනං අඩුගානෙ ඡන්ද එකක් දෙකක්වත් අලුතෙන් ලැබෙන්න තිබුණා කොහද මහ එකාගේ ඉදලම මේ මෝඩයන්ට ඒක තෙරෙනවයැ!

:       2       13

රනේ Wednesday, 19 March 2025 10:18 PM

තර්කාන්විතව බොරු කියන්න දක්ෂයා..

:       1       7

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 547 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 729 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 336 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 1262 3

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’
2025 මාර්තු මස 19 874 5

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද


’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’
2025 මාර්තු මස 19 342 2

තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 981 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 340 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site