IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"උණු උණුවේ වැඩ පෙන්නුවොත් ආණ්ඩුවේ ජනප්‍රියතාවය තියෙයි. යහපාලන ආණ්ඩුව දින සීයේ වැඩ පෙන්නුවේ නැති නිසා එදා අලුතෙන් දාපු පොහොට්ටුවට පළාත් පාලන ආයතන ටික කඩාගෙන ගියා. 

පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවෙන් සාධාරණයක් නොවන නිසා දැන් කාදිනල් තුමා පාරට බහින බව කියා තිබෙනවා යැයි මන්ත්‍රීවරයා කීය.



අදහස් (4)

’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’

Akila Monday, 17 March 2025 07:34 PM

මේ එක එක සිලිඩර් බයියෝන්ගේ කන් කෙඳිරි වලට බයවෙන්නේ නැතිව , බටලන්ද අපරාද කාරයොන්ට නියම දඬුවම් දෙන එක අනුර ජනාදිපති තුමාගෙයි මලිමවේ යුතුකමක් , මෙතෙක් කල් තිබ්බ හාමුලගේ ආණ්ඩු වලින් උනේ හාමුල ටික බේ රගන්න් ඔය මහා අපරාදේ යට ගහන එක විතරයි

:       3       4

රිලවුන් Monday, 17 March 2025 08:35 PM

ඊලඟ සත්ව සංගනනයට මීහරකුන් ඇතුලත් කරන්න ඕනෑ ඇයි කියල මේකා දැකලා තේරුම් ගන්න

:       2       5

Perera Tuesday, 18 March 2025 07:42 AM

තව ටික දවසකින් වැඩේ බඩු බනිස් වෙන හැටි බලාගන්ඩ පුළුවන් වෙයි...

:       1       8

ravin Tuesday, 18 March 2025 11:13 AM

ඔන්න අටවත් පාස් නැති එකාගේ මොලේ. නඩු කටයුතු ගොනු කරලා තියෙනවා නේද? බඩේ තරමට මොලේ තිබුනා නම්!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අස්වැසුම ගෙවන ක්‍රමය සංශෝධනයට
2025 මාර්තු මස 18 1 0

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සතොස භාණ්ඩ 8 ක මිල අඩු කරයි
2025 මාර්තු මස 18 31 0

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දැමූ බව පවසයි.


රජයේ වාණිජ නොවන ආයතන සමාලෝචනයට
2025 මාර්තු මස 18 56 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ
2025 මාර්තු මස 18 20 0

ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳ


කටානට පැය 16ක ජල කප්පාදුවක්
2025 මාර්තු මස 18 16 0

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණුවල සහ බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) පැය 16 ක කාලයක් ජල සැපයුසම අත්හිටුවන බව ජා


මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානියෝ දෙන්නෙක් මාට්ටු
2025 මාර්තු මස 18 62 0

කැස්බෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව‍්‍ය බෙදා හැරීමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 374 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 864 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 321 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site