(අංජුල මහික වීරරත්න)
" වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ජීවත් වූ ගාල්ල කපුහෙම්පල නිවසට අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ද නිවස අවට රැස්ව සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා වික්ටර් අයිවන් මහතාගේ ඥාතීන් හමුවී ශෝකය පළ කොට නැවත පිටත්ව යාමට සූදානම් වීමේදී ඒ අසලට පැමිණි ප්‍රදේශවාසීන් කෑමට සහල් නැති බවත් පොල් රුපියල් දෙසිය ගණනට ගොස් ඇති බවත් සඳහන් කළේය.
" අපගේ බලාපොරොත්තුව සර් තමයි" යනුවෙන්ද ප්‍රදේශවාසීහු රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසූහ.
එම පිරිස අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා " අපි බලමුකෝ මොකද වෙන්නේ" යනුවෙන් සඳහන් කළේය.
පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්
ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉමු’’
Chamila Fernando Sunday, 26 January 2025 03:56 PM
දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
රතු හාල් විතරක් කන බයියා Sunday, 26 January 2025 04:24 PM
ඔයාටත් චෝදනා ටිකක් තියනවා නේද? ලෑස්තිවෙලා ඉන්න සීයේ...
සන්ක Monday, 27 January 2025 09:26 AM
මේ ජොලි සීය තමයි රට වලපල්ලට යවල නැත්තට නැති කරල මහ දවල් මහ බැංකුව කඩල රට නන්නත්තාර කරල පස්සෙ පින් ජනාධිපතිවෙලා කෝටි ගනම් පහුගිය චන්දෙට සල්ලි බෙදල, හාල් කිලෝ ගනම් පිනට බෙදල රට අස්ථාවර කරල චන්දෙන් කුජීත වෙන්න පැරදිල ගෙදර ගියා.අන්තිමට මාලිමාවටත් දැන් රට කරගන්න ලොකු අභියෝගයක් වෙලා.ඒ අස්සෙ ඡොලි සීය දැන් බබා ටෝක් දානව.
ගමේ එකාලා Sunday, 26 January 2025 05:12 PM
වෙචිචි දේවල් අපි පහුගිය කාලේ පුරාවටම අත් දුටුවා.2048 වෙන්කම් ඉන්ඩ කිව්වේ රටම බන්කොලොත් වෙනවා දකින්ඩ වෙන්ඩැති .
NILANTHA Monday, 27 January 2025 03:43 AM
කවුද බූරුවො 2048 වෙනකන් ඉන්න කිව්වෙ. එතුමා කිව්වෙ නිදහස ලබා අවුරුදු 100ක් ගතවෙනකොට (2048) රට සංවර්ධනය වෙලා තියෙන්න ඕන කියල .ඔබට මානසික ආබාධයක් සමග ඇස්වල බලවත් දෝෂයක් තියෙනවා. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයක් නොගත්තොත් මුල්ලේරියාවෙ ගියත් වැඩක් වෙන්නෙත් නැහැ
fairoos Sunday, 26 January 2025 05:35 PM
කොහේද ගම? තණකොළ කන අය තාම ඉන්නවා නේ..
Mahajanathawa Sunday, 26 January 2025 05:36 PM
අපි ඔබතුමන්ලා කරපු දේවල් දිහා බලාගෙන සිටියෙමු. නැවත එය සිදුනොවේ...
C.K.Lankaputhra Sunday, 26 January 2025 05:44 PM
කොකා දිය හිඳෙනකන් බලන් හිටියා වගේ නේද සර්? දක්කාගෙන ආපු හරක් රංචුවක් වෙලාවට උම්බෑ කියන්න කිව්වා නේද?
Chathuri Sunday, 26 January 2025 07:00 PM
පෙන්දයියා රට කෙරුවේ හොරුන් ආරක්ෂා කරමින් ජනතාවට බදු පටවමින් නාකියා දන්නේ නැද්ද? කම්බ හොරු පවුල් පිටින් හොරකම් කරපුවා මෙයාට කව්ද දන්නේ නැහැ. ඉගැන්නුවේ මේ වගේ මෝඩයෝ රට පාලනය කරපු නිසා තමයි හොරුන්ට ගිය රටක් වුණේ... මිනිහාට තමයි මොවුන් කඳුළු ගෑස් ගහගෙන හමුදාව දාගෙන වැඩ පෙන්නුවේ.. මෙයාට දුක කියන්න ආවේ මේයා වගේ හොරු තමයි. සාමාන්‍ය වැසියෝ නම් එන්නේ නැහැ.
මැක්ස් Sunday, 26 January 2025 07:07 PM
මාලිමා හෙංචයියන් මෙහි කොච්චර අකුරු කෙටුවත් වැඩක් නැත. පොදු මහජනතාවට මේ ආණ්ඩුව එපා වී ඇත.
වික්‍රම විදුර Sunday, 26 January 2025 07:26 PM
ඔයාට විඳවන්න තියනවා. ඒවා බලලා අධි පීඩනයට පත් කරපු ජනතාව සැනසිල්ලේ ඉන්නවා...
පිටරටවැසියා Sunday, 26 January 2025 10:40 PM
ගාල්ලේ සභාපති ගවයා, කුලියට කට්ටිය දම්මලා ප්‍රශ්ණ අහන්න...දශක ගණනාවක් තිස්සේ පොල් ඉඩම් කට්ටිකරලා, ඩෝසර් කරපු හැටියට, පොල්ගෙඩියක් දෙසීයට තියෙන එකත් ලොකු දෙයක්....
kamal Monday, 27 January 2025 05:40 AM
ටික දෙනෙක් එන්න ඇති හාල් නෑ , පොල් නෑ කියන්න ගාල්ල කොටාගේ වැඩක්.
Neel Sunday, 26 January 2025 10:41 PM
මැක්ස් ගුලි කාපුවහම ඔහොම දේවල් කියවෙනවා.
සෙනෙවිරත්න Sunday, 26 January 2025 11:34 PM
තමන්ගෙ නායකයින්ගෙන් මල ගෙදරක ආවම හාල් පොල් ඉල්ලන ගවයින් ගාල්ලේ ඉන්නවා කීවාම ගාල්ලේ අපටත් ලැජ්ජයි. හරියට රනිල් ගොඩ ගහලා ගිය පොල්ගොඩ අනුර වැඩි මිලට විකුණනවා වගේ මේ ගවයන් කතා කලේ, පුදුමය කියන්නේ එක චැනල් එකක මම දැක්කේ මේක විතරයි. රනිල් ආපු කාරණය වත් සඳහන් කළේ නැහැ. ඒ තරමට මඩ පාර දෙන්නයි හදිසිය...
Sandaruwan Rathnayaka Monday, 27 January 2025 06:33 AM
මුන් හිතන් ඉන්නේ හැමදාම මහජන දේපළ මුන්ගේ කියලා.
වික්‍රම විදුර Monday, 27 January 2025 07:20 AM
ජිම් පප්පා ජිම් පප්පා ලිදේ වැටීලා ලිදේ තියෙන කොටු කෑලි.. හාහාහා. හොද වැඩේ නාකියාට.. තව එතරෙ සවාරි ඔනද නාකියෝ... ඒකක් ඉතුරුයි අපායේ සවාරිය.. මේ ලෝකදෙීම යන්න පුලුවන්..
Perera Monday, 27 January 2025 08:29 AM
ඔව් ඔව් බලන් හිටපන් උඹලාවත් ළඟදීම කුදලගෙන ගිහින් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා මහ බැංකුව සුද්ද කරන්න හවුල් වූවන්ට
chinthaka Monday, 27 January 2025 09:26 AM
පිං ගොනා බලාගෙන ඇති , ගෝටට වුන දේ වෙනකල් , ලෑස්තිවෙලා ඉන්න බටලන්දේ කෙරුවාවලුත් ලග එනවා
Lal Silva Monday, 27 January 2025 09:31 AM
හොරු අල්ලන්න ඕන! ඒකෙන් ජනතාවගේ සිත් සමනය වෙනවා(ඉරිසියා සම්බන්ධව)! නමුත් ආර්ථිකය නොහැදුවොත් මිනිස්සු බඩගින්නේ(රනිල් කල කාර්ය)! දැනටමත් සමරහකට තේරිලා, බඩු ගණන් කියන්නේ ඒකයි. තාම හුඟක් හිතන්නේ හොරු ඇල්ලුවාම බඩත් පිරෙයි කියලා! එහෙම නොවන බව තේරෙන්න කලක් යාවි!
Bunny Preena Monday, 27 January 2025 09:45 AM
ඔහොම කියාපු එවුන් කොහොම එවුන් වෙන්න ඕනේ දැයි කාට කාටත් හිතා ගන්න පුළුවන්
අරවින්ද මොනරවිල Monday, 27 January 2025 11:05 AM
බලාගෙන ඉදලා වැඩක් නැහැ වැලිකඩ යන්න සූදානම් වෙන්න මුත්තේ, මහ දවල් සිදුකල මහබැංකු මහ මංකොල්ලයේ ප්‍රධාන වග උත්තරකරු ලෙස.
George Monday, 27 January 2025 12:16 PM
පුළුවන් තරම් රටේ ධනයෙන් රට සවාරි ගියා.