(නිමල කොඩිතුවක්කු)
‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය සංවිධානය කෙරෙන විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙන සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් මුඛ්‍ය දේශනය සිදුකිරීමට නියමිතය.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.
2000 වර්ෂයේ දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සංකල්පයකට අනුව දිවංගත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ පූර්ණ සහයෝගයෙන් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ කෙරිණි.
ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් මඟින් පවත්වන ජාතික මට්ටමේ ප‍්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය මෙය වන අතර මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය අවසන් වරට 2015 දී පැවැත්විණි.
විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග‍්‍රහය, විශිෂ්ටතම කෙටිකථා සංග‍්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග‍්‍රහය යන විෂය ඛාණ්ඩ පහක් යටතේ මෙවර සම්මාන ප‍්‍රදානය කිරීමට නියමිතය.
රූබන් වික්‍රමආරච්චිගේ කුළුදුල් කෘතිය වන ’විදුලි පුරාණය’ මෙම මස 08 වැනි දින පස්වරු 2 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල බලශක
සාහිත්‍ය මාසය වෙනුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ සාහිත්‍ය තරඟාවලිය “කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ බත්තරමුල්ල අ
‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදියකු වූ සුනිල් සාන්ත වෙනුවෙන් මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න විසින් රචිත “සුනිල් සාන්ත - හෙළ ගීයේ මුදුන් මුල හා මුදුන් මල” කෘතිය එළ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට