ප්‍රවීණ සංගීතවේදියකු වූ සුනිල් සාන්ත වෙනුවෙන් මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න විසින් රචිත “සුනිල් සාන්ත - හෙළ ගීයේ මුදුන් මුල හා මුදුන් මල” කෘතිය එළිදැක්වීමේ උත්සවයක් හෙට (06) පස්වරු 2.30 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මහාචාර්ය අජිත් අබේසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ හා “රාවය” කර්තෘ විමලනාත් වීරරත්න මෙහිදී කෙටි දෙසුම් පවත්වති. උත්සවය මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර මෙහෙයවනු ලබයි. සුනිල් සාන්තයන්ගේ ගීත කිහිපයක්ද මෙහිදී ගායනා කිරීමට නියමිතය.
රූබන් වික්‍රමආරච්චිගේ කුළුදුල් කෘතිය වන ’විදුලි පුරාණය’ මෙම මස 08 වැනි දින පස්වරු 2 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල බලශක
සාහිත්‍ය මාසය වෙනුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ සාහිත්‍ය තරඟාවලිය “කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ බත්තරමුල්ල අ
‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදියකු වූ සුනිල් සාන්ත වෙනුවෙන් මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න විසින් රචිත “සුනිල් සාන්ත - හෙළ ගීයේ මුදුන් මුල හා මුදුන් මල” කෘතිය එළ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විජිත්ගේ කෘතිය එළිදැක්වීම හෙටයි