කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමියෝ පෙරේදා (26) අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ 73 වන වියෙහි පසු වූහ.
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කර විශ්‍රාම ලබා සිටි උන්වහන්සේ ආගමට හා ශාසනයට මහත් වූ සේවාවක් ඉටුකළ කීර්තිමත් සංඝ පීතෘවරයෙකි.
දේහය මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය 29 බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට ඉහලගම අක්කර පහ පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති