පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සභාපති ජගත් සමරවික්‍රම මහතාගේ පියාණන් වන එස්. සමරවික්‍රම මහතා පෙරේදා (28) දහවල් අභාවප්‍රාප්ත විය.
1950.4.19. දින උපත ලැබු වික්‍රමසිංහ මහතා සමාජ සේවා කටයුතුවල නිරත වී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඇප කැප වූ මහත්මයෙකි.
ආදාහන උත්සවය 30 වැනිදා සවස 4 ට පොලොන්නරුව ප්‍රාදේශීය සභා ආදාහනාගාර භුමියේ දී සිදුකෙරේ.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
එස්. සමරවික්‍රම සමුගනී