(ආරියරත්න රණබාහු)
කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී වදාළ බව ලංකාදීප එසැණ මහත් සංවේගයෙන් යුතුව දන්වා සිටි.
අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති
මැක්ස් Friday, 02 August 2024 03:23 PM
ජවිපෙ මිනී මරුවන්ට එරෙහිව භීෂණ සමයේ පවා කටයුතු කල එඩිතර යතිවරයාණන් වහන්සේට නිවන් සුව පතමු.
නිමල් Friday, 02 August 2024 04:47 PM
ඔබ වහන්සේ සසර වසනා තුරු මේ රටෙහිම ඉපිද ජාතිය, ආගම රකිත්වා. ඉක්මන් භවයකදීම නිවන් සුව අවබෝධ කර ගනිත්වා...!
S.P.Dissanayake Friday, 02 August 2024 05:10 PM
නිවන් සුව ලැබේවා ..!
perera Friday, 02 August 2024 11:17 PM
නිවන් සුව ලැබේවා!
Wimal Saturday, 03 August 2024 05:45 AM
නිවන් සුව ලැබේවා පොඩි හාමුදුරුවනේ