(තිලකරත්න දිසානායක)
මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු , ගම්පහ හිටපු දිසාපතිවරයකු සහ ජාතික පොලිස් කොමිෂමේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාව සිටි එස්.එච්.එම්.චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත විය.
මියයනවිට 80 වෙනි වියෙහි පසුවූ චන්ද්‍රසේන මහතා සිව් දරු පියෙකි.
දේහය ගම්පහ ජයන්ත මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර ආදාහන කටයුතු හෙට (22) සවස 4 ට ගම්පහ , කසගහවත්ත ආදාහනාගාරයේ සිදු කිරීමට නියමිතය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ගම්පහ හිටපු දිසාපති දිවියට සමුදෙයි