ගලගෙදර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ශිරෝමී රාජපක්ෂ මහත්මිය හදිසි රෝගාබාධයකින් අභාවප්‍රාප්ත වූවාය.
53 වන වියේ පසු වූ ඇයගේ ස්වාමි පුරුෂයාද හතරලියද්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වන අතර ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
දේහය හතරලියද්ද නිවසේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (17) පස්වරු 4.00ට උඩුව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතිය.
(ජී.ජී.එම්. රත්නායක)
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ගලගෙදර සුජාතා බාලිකාවේ විදුහල්පතිනිය මිය යයි