IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ජගත් වික්‍රමසිංහගේ මව කළුරිය කරයි

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ විශාරද ජගත් වික්‍රමසිංහ මහතාගේ මැණියන් වූ  විශ්‍රාමික සංගීත ආචාරනී චන්ද්‍රලතා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 86 වැනි වියේ පසු වූ ඇය දරුවන් තිදෙනකුගේ මවක් වූවාය.

මහරගම ගම්මාන පාරේ 6/402 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයතු නව වැනි දා සවස 6.00 මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරේ

 



අදහස් - (0)

ජගත් වික්‍රමසිංහගේ මව කළුරිය කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1130 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5096 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 301 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4515 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site