ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල) පියසේන දිසානායක මහතාගේ මෑණියන් වන පී. එම්. සුදුබණ්ඩි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
අභාවප්‍රාප්ත වන විට 94 වැනි වියෙහි විසූ සුදුබණ්ඩි මාතාව පියසේන දිසානායක, මාධ්‍යවේදී විමල් දිසානායක මහත්වරුන් ඇතුළු දරු දැරියන් හය දෙනකුගේ මෑණියෝ යි.
දේහය අංක 122, විහාරමුල්ල පාර, මොනරාගල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මොනරාගල සුසානභූමි ආදාහනාගාරයේ දී හෙට (30) සවස 4ට සිදු කෙරෙයි.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ පියසේනගේ මව අභාවප්‍රාප්ත වෙයි