(කේ. බුද්ධික කුමාරසිරි සහ යොහාන් බාසුර)
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත
ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබුණි.
දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
ජයන්ත ද සිල්වා සමුගනී
Chandula Wednesday, 21 August 2024 03:45 PM
නිහඬ මහඟු සේවයක් කළ මහත්මයාණෙනි, ඔබට අජරාමර නිවන් සුව, සුබගමන් මැතිඳුනි...!
සෙනෙවිරත්න Wednesday, 21 August 2024 04:33 PM
ඒ කාලෙ ගුරා ඉන්න පැත්තට යතහැකි. පුතානෝගෙ විකාර එයාට කියන්න.. මෙහෙ ඉඳගෙන පුතානෝ ගම කනව කියල කියන්න. ඔන්න අදත් කෙනෙක් පැන්න කියල .
Masewge Anthony Wednesday, 21 August 2024 10:31 PM
හොද මනුෂ්‍යයෙක් නිවන්සැප ලැබේවා