(කේ. බුද්ධික කුමාරසිරි සහ යොහාන් බාසුර)
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත
ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබුණි.
දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ජයන්ත ද සිල්වා සමුගනී
Chandula Wednesday, 21 August 2024 03:45 PM
නිහඬ මහඟු සේවයක් කළ මහත්මයාණෙනි, ඔබට අජරාමර නිවන් සුව, සුබගමන් මැතිඳුනි...!
සෙනෙවිරත්න Wednesday, 21 August 2024 04:33 PM
ඒ කාලෙ ගුරා ඉන්න පැත්තට යතහැකි. පුතානෝගෙ විකාර එයාට කියන්න.. මෙහෙ ඉඳගෙන පුතානෝ ගම කනව කියල කියන්න. ඔන්න අදත් කෙනෙක් පැන්න කියල .
Masewge Anthony Wednesday, 21 August 2024 10:31 PM
හොද මනුෂ්‍යයෙක් නිවන්සැප ලැබේවා