IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

සිනමාව, වේදිකාවේ සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.

රූපවාහිනියට නැතුවම බැරි රංග ශිල්පියෙක් වූ ඒ මහතා ටෙලිනාට්‍ය ඇතුළු වැඩසටහන් 500 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා තිබේ.  

(යොහාන් භාසුර)



අදහස් - (0)

ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1134 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5097 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 301 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4516 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site