IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


තංගල්ලේ ඤණානන්ද හිමියෝ අපවත් ‍වෙති

අපවත් වි වදාළ අමරපුර ශ්‍රි කල්යාණිවංශ නිකායේ කාරක සංඝ සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි තංගල්ලේ ඤණානන්ද හිමියන්ගේ ආදාහන කටයුතු මේ මස (17) දින සිදු කරන බව එම විහාරස්ථානයේ අවමංගල්‍ය කමිටුව දැනුම් දෙයි.

කලක් තිස්සේ රෝගාතුර වි වැඩ සිටි උන් වහන්සේ මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් (13) දින අපවත් විය.

1959.10.05 දින තංගල්ල ජයසුමනාරාම විහාරස්ථානයේ සම්බුද්ධ ශාසනයට එක් වු උන් වහන්සේ 1981.07.12 දින උපදම්පදාව ලබා ඇත.

1947.11.29 දින තංගල්ල ප්‍රදේශයේ උපත ලැබු උන් වහන්සේ ගාල්ල විද්‍යාරාජ පිරිවෙනේ මුලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සදහා ගාල්ල විද්‍යාලෝක විශ්ව විද්‍යාලිය පිරිවෙනට ඇතුලත් වි ඇත.



අදහස් - (0)

තංගල්ලේ ඤණානන්ද හිමියෝ අපවත් ‍වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 4019 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1169 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5548 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5105 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 307 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4531 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site