(ත්‍රිකුණාමලය අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ ලංකාදීප පුවත්පත් බෙදා හැරීමේ හා අලෙවි නියෝජිත අබ්දුල් හමීඩ් පොත් හල අධිපති අබ්දුල් හමීඩ් මහතා පෙරේදා (01) රාත්‍රි හෘදයාබාධයකින් අභවප්‍රාප්ත විය.
මිය යන විට 63 වන වියේ පසු ඒ මහතා දියණියන් තිදෙනෙකුගේ ආදර පියෙකු විය.
සිංහල ,දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව කාගේත් සිත්දිනා ගනිමින් මාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ අබ්දුල් හමීඩ් මහතාගේ අවසන් කටයුතු ඊයේ (02) පස්වරුවේ මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව සිදුකිරීමට නියමිතව තිබුණි.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
ත්‍රී’මලේ ලංකාදීප අලෙවි නියෝජිත මිය යයි