IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නර්තන ශිලිපිනී රැජිනී සෙල්වනායගම් දිවියට සමු දෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය අද  රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය

 



අදහස් (3)

නර්තන ශිලිපිනී රැජිනී සෙල්වනායගම් දිවියට සමු දෙයි

LGP. JATHUNARACHCHI. Saturday, 21 October 2023 05:42 AM

ඇයට නිවන් සැප ලැබේවා..!

:       0       14

Jayasekara Saturday, 21 October 2023 09:30 AM

මා ඉගෙනගත් කොළඹ වේළුවන විද්‍යාලයට විශ්‍රාම යනතෙක් කරන ලද සේවය ඉමහත්... කට පුරාම පුතේ කියලා අව්‍යාජ සිනාවක් මුව දරාගෙන... නිවන් සුවය අපේ ගුරු මෑණියන්ට...!

:       0       30

විජිත් Saturday, 21 October 2023 04:07 PM

ආදරණිය ගුරු මෑණියනි,ඔබතුමියට නිවන්සුව අත්වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2618 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
2025 පෙබරවාරි මස 03 3227 1

මෙරට ඉදිරිපෙළ ව්‍යාපාරිකයකු මෙන්ම කළක් මෙරට ධනවතුන් අතර පළමු ස්ථානයේ සිටි දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.


සාහිත්‍ය වේදී මානෑව දිවි ගමනට සමු දෙයි
2025 ජනවාරි මස 31 75 0

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක කේ.බී.මානෑව මහතා අභාවප්‍රාප්ත විය.


මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මිය යයි
2025 ජනවාරි මස 23 205 0

මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍ර


ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී වයි.එම්.සුමනසිරි සමුගනී
2025 ජනවාරි මස 22 241 0

ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචා


අනිල් භාරතී හඬ නිහඬ වෙයි
2025 ජනවාරි මස 22 2774 9

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.


Our Group Site