IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි

(අමිල චින්තක ගමගේ)

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රසන්න මහතා  1968 දී කලා ලොවට පිවිස තිබෙන්නේ අක්ක නගෝ චිත්‍රපටයෙනි.තුත්තිරිමල් චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා සමග ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙන්නේද ප්‍රසන්න ෆොන්සේකා මහතාය. 

ඊට අමතරව ශාන්ති කතා මාලාවේ කමේෂ් මහ දේවන්ට හඩ කැව්වේ ද ඔහුය.පසුගියදා ටවර් හෝල් රඟහලේදී පැවැත්වුණු අපේක්ෂා නාට්‍ය උළෙලේදී නූර්තී නර්තන ශිල්පියෙකු ලෙස කළ සේවය වෙනුවෙන් ජීවිතය එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන්ද ප්‍රසන්න ෆොන්සේකා මහතා පිදුම් ලැබුවේය.

අවසාන කටයුතු 06 සවස 5 ට ඇන්ඩර්සන් පාරේ නිසල නැදිමාල උයන කනත්තේදී සිදු කෙරේ.



අදහස් (2)

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි

රම්බොඩ Tuesday, 04 March 2025 12:09 PM

කලා ලොවේ අරටු එක එක වියැකෙනවා. එළය විතරක් ඉතිරි වේදැයි බියක් දැනෙනවා. වර්ථමාන සිංදු ඇහුවම එහෙමයි හිතෙන්නෙ.

:       1       34

Su Kannangara Tuesday, 04 March 2025 09:18 PM

අමා මහා නිවන් සුව ලැබේවා!

:       0       3

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 4802 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 4712 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 231 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4355 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 9744 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2804 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site