ගාල්ල උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා (58) හදිසියේ අභාවප්‍රාප්ත විය.
දේහය ඔක්තෝබර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 17 උදෑසන 10 දක්වා එම මහතාගේ මාපලගම නිවසේ තැන්පත් කරතිබෙන අතර ඔක්තෝබර් 17 උදෑසන 10 සිට සවස 4 දක්වා දේහය බොනවිස්ටා විදුහලේ තැන්පත් කෙරේ.
අවසන් කටයතු එදින - ඔක්තෝබර් 17 සවස 5ට කුරුඳුවත්ත ආදාහනගාරයේදී සිදු කෙරේ.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
බොනවිස්ටා විදුහල්පති කළුරිය කරයි