IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාධ්‍යවේදී නුවන්ගේ මව අභාවප්‍රාප්ත වේ

මාධ්‍යවේදී නුවන් උදාර කරුණාරත්න මහතාගේ මෑනියන් වූ ඩේසි ධම්මිකා කරුණාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 75 වැනි වියෙහි පසූ වූ ධම්මිකා මාතාව දරුවන් දෙදෙනකුගේ මවකි.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී පිලිප් කරුණාරත්න මහතාගේ බිරිය වූ ඩෙසි ධම්මිකා කරුණාරත්න මාතාවගේ දේහය දෙපානම පන්නිපිටිය පාරේ අංක 53 /1 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සඳුදා (30) සවස 5.00 පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



අදහස් - (0)

මාධ්‍යවේදී නුවන්ගේ මව අභාවප්‍රාප්ත වේ

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1419 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1793 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2520 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2041 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2013 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5492 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site