IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ලංකාදීප ප්‍රාදේශීය කර්තෘ නිරෝෂණගේ පියා මියයයි

ලංකාදීප ප්‍රාදේශීය කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාගේ පියාණන් වූ ගින්තොට වැලිපිටිමෝදර පදිංචිව සිටි ගොඩැල්ලගේ ලයනල් ද සිල්වා මහතා කලක් රෝගාතුරව සිට ඊයේ (7) අභාවප්‍රාප්ත විය.

තුනීලෑලි සංස්ථාවේ විශ්‍රාමික සේවකයකු වූ ඒ මහතා මිය යන විට 86 වැනි වියේ පසු විය. ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරී එරික් ගොඩැල්ලගේ සහ දේවිනි ගොඩැල්ලගේ ගේ පියාණන් ද  විය.

ලයනල් සිල්වා මහතාගේ දේහය බද්දේගම හල්පාතොට අංක 195 නිව්සිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (8) සවස 4.00 බද්දේගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

 



අදහස් - (0)

ලංකාදීප ප්‍රාදේශීය කර්තෘ නිරෝෂණගේ පියා මියයයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1134 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5097 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 302 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4516 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site