අම්පාර දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති ,නැගෙනහි පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන්ගේ මෑණියන් වූ ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වූවාය .
සය දරු මවක වන එතුමිය මිය යන විට 94 වැනි වියෙහි පසු විය.
අවසන් ගෞරව සදහා පෝද්දිවෙල මාරකන්ද නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (14) දින මාරකන්ද පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වෙයි