IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


වාසනා අන්නාසි මුදලාලි දිවියට සමු දෙයි

 

මුදුන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අන්නාසි වෙළෙඳ ව්‍යාපාරිකයකු සහ සමාජ සේවකයකු වූ එච්.ජී. විමලරත්න මහතා (වාසනා අන්නාසි මුදලාලි) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 84 වැනි වියෙහි පසු වූ විමලරත්න මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකි. ඒ මහතා, ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ ද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

දේහය මුහුන්ගොඩ, නුවර පාර, 110/4 නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අනිද්දා (5) සවස 4.00ට වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



අදහස් - (1)

වාසනා අන්නාසි මුදලාලි දිවියට සමු දෙයි

විජේ Wednesday, 05 July 2023 05:41 PM

නිවන් සැප ලැබේවා...!!! කොන්දොස්තරලා කීදාහක් 'වාසනා බහින්න' කියලා ඇතිද...?

:       2       6

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1132 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5096 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 301 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4515 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site