IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.

විද්‍යා ග්‍රන්ථ රචකයකු වශයෙන් නමක් දිනා සිටි තිලක් වීරසිංහ මහතා පුවත් පත් ලිපි, විද්‍යා ප්‍රබන්ධ රැසක් රචනා කල ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු වශයෙන් ප්‍රකටය.

ඔහුගේ දේහය 181/4 , “සාමග්‍රී”, රාගම පාර, කඩවත  නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2024 සැප්තැම්බර් මස 29 (ඉරිදා) සවස 4.30 ට ඇල්දෙනිය පොදු සුසාන භුමියේදී සිදු කෙරේ.



අදහස් (0)

විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 642 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


කොබවක ධම්මින්ද නාහිමිගේ මෑණියන් කළුරිය කරයි
2024 නොවැම්බර් මස 06 170 0

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව


ජපුර හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සමුගනී
2024 නොවැම්බර් මස 04 430 0

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 6418 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


සමාජ සේවිකා බණ්ඩාර මැණිකේ දිවි සැරිය නිම කරයි
2024 ඔක්තෝබර් මස 19 161 0

සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.


හිටපු නියෝජ්‍ය විදුහල්පති කිරමගේ සරත් කළුරිය කරයි
2024 ඔක්තෝබර් මස 14 143 0

දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.


Our Group Site