IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත විය.

මෙරට සංගීත ක්ෂෙෂ්ත්‍රයට ගීත තනු සිය ගණනක් දායාද කළ ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 94 වියේ පසුවිය. 

ඒ මහතා ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටි අතර ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පවසති.

(යොහාන් භාසුර) 



අදහස් (0)

සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13 143 0

ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය


කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර
2024 සැප්තැම්බර් මස 13 309 0

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර මහතා අද (13) අලුයම් කාලයේ දී හදිසි හෘදයාබාධයකින් කරාපිටිය ජාති


සුජීව හරිංශ්චන්ද්‍ර හඬ නිහඩ වෙයි
2024 සැප්තැම්බර් මස 08 181 0

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයෙකු වු සුජීව හරිංශ්චන්ද්‍ර මහතා අද (08) දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය.


ගනේගොඩ රතනජෝති හිමියෝ අපවත් වෙති
2024 සැප්තැම්බර් මස 06 69 0

පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරයේ විහාරාධිපති ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති හිමියෝ පෙරේදා (5) අපවත් වූහ.


ගල්ගමුවේ සුමනා මෙහෙණියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 29 243 0

ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.


අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 27 117 0

කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍ර


Our Group Site