පන්නිපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක වූ පී.බියට්‍රිස් ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 81 වැනි විදේ පසු වූ ඇය සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ඡායාරූප ශිල්පි අශෝක ප්‍රනාන්දු මහතා ඇතුළු දරුවන් සත් දෙනකුගේ මවකි.
දේහය දෙපානම දේවාල පාරේ අංක 389 නිවසෙ ්තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 4.00 පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරිමට නියමිතය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
සමාජ සේවිකාවක අභවප්‍රාප්ත වෙයි