එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ආරක්ෂක නිලධාරී හේවානාදුලාගේ සාන්ත මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට හැට වන වියෙහි විසූ සාන්ත මහතා තිදරු පියෙකි.
වසර තිහකට වැඩි කාලයක් සිරිකොත ආරක්ෂක අංශයේ අංශයේ සේවය කොට ඇති සාන්ත මහතා ඉතා සුහදශීලී නිලධරයකු ලෙස සැමගේ සිත දිනාගෙන සිටියේය.
දේහය බී 11,අලුදෙනිය ,හෙම්මාතගම (මාවනැල්ල) නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
සිරිකොතේ ආරක්ෂකයා හිටි හැටියේ මරුට