IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු හමුදාපති බලගල්ල දිවි සැරිය නිම කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

16 යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලයනල් බලගල්ල මහතා නාරහෙන්පිට යුදහමුදා රෝහලේදී අද (26) අලුයම අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය

මියයන විට ඒ මහතා වයස අවුරුදු 75 කි

 බලගල්ල මහතා බොරලැස්ගමුවේ පදිංචි කරුවෙකි .



අදහස් (5)

හිටපු හමුදාපති බලගල්ල දිවි සැරිය නිම කරයි

Senaka Thursday, 26 October 2023 01:22 PM

අපිට හිටපු ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්. එදා ක්‍රියාන්විත වලදී ඔබගේ නම සෑම විටම කියැවුණා. ඔබට නිවන් සුව ලැබේවා...!

:       1       24

Hafeel Thursday, 26 October 2023 01:25 PM

යුද සමයේ රට වෙනුවෙන් තමාගේ කාර්යබාරය උපරිම ඉටු කල දක්ෂ සෙන්පතිවරයක්.

:       1       22

මැක්ස් Thursday, 26 October 2023 03:19 PM

විශිෂ්ට හමුදා නිලදරුවකුගේ නික්ම යාම! මහින්ද රාජපක්ෂ වැනි අභීත ජනාධිපතිවරයකු යටතේ මෙතුමාට යුද හමුදාව මෙහෙයවීම් කළ හැකිව තිබුණි නම් එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ පොලෝ තලයෙන් ඉවත් වීම සිදු වන්නේ එකලදීමයි...

:       35       16

Lalla Friday, 27 October 2023 12:00 AM

අභීත කවුද. හමුදාපතිද? කොල්ලකාපු මහින්ද ලොක්කද?

:       3       9

Col Sunil Friday, 27 October 2023 05:43 PM

සර්, ඔබට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03 143 1

වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින


විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28 207 0

කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.


ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27 217 0

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙ


කළුතර මාධ්‍ය ඒකක ප්‍රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25 68 0

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 2617 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13 390 0

ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය


Our Group Site