IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

මෙරට ඉදිරිපෙළ ව්‍යාපාරිකයකු මෙන්ම කළක් මෙරට ධනවතුන් අතර පළමු ස්ථානයේ සිටි දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.

වසර කීපයක් රෝගීව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය.

දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන 1942 අගෝස්තු 17 වැනි දින ජාඇළ ප්‍රදේශයේදී උපත ලැබූ අතර 2008 වසරේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්විය.

මෙරට ඩෙන්මාර්කයේ ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළ ඒ මහතා ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු ද විය. 

ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සීහි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.

 



අදහස් - (1)

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

k. Ranaweera Monday, 03 February 2025 05:53 PM

සමාදානයේ සැතපේවා...!

:       0       13

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 2697 2

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 8280 1

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1314 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5624 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5135 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 319 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


Our Group Site