හල්දුම්මුල්ල විදුහල ඇතුළු විදුහල් රැසක කීර්තිමත් විදුහල්පතිවරයකු ලෙස උදාර සේවාවක් කළ විශ්‍රාමික විදුහල්පති ම. වි. සේනානන්ද මහතා අද 14 අභාවප්‍රාප්ත විය.
මිය යන විට 85 වෙනි වියේ පසු වූ ඒ මහතා සිවු දරු පියෙකි.
දේහය හල්දුම්මුල්ල හාල්අටුතැන්න නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) දින හල්දුම්මුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
හල්දුම්මුල්ල හිටපු විදුහල්පතිවරයෙක් මියයයි