(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික සංගමයේ හිටපු ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් මහතා අභාවප්‍රාප්ත විය.
ඒ මහතා සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන්ද මෙල් මහතාගේ පියා වූවාය.මිය යන විට 84 වියේ පසු වු ඒ මහතා එක්දරු පියෙකි.
දේහය පිළියන්දල කොළඹ පාරේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සෙනසුරාදා (15) පිළියන්දල තුම්බෝවිල ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් සමුගනී