IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි

(ආරියරත්න  රණබාහු )

ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය.

මියයනවිට  82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන්  පසු වු අතර කළුබෝවිල  මහ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියේය

හෙතෙම ශ්‍රි  ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වු රිජ්වේ තිලකරත්න  මහතාගේ එකම සොහොයුරා ද වෙි.

ගුවන් විද්ලියේ ස්වර්ණමය යුගය ලෙස රිජ්වෙි තිලකරත්න  මහතාගේ පාලන කාලය හැඳින්වේ

අසෝක තිලකරත්න  මහතා  ලක්හඬ ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකි

අවසන් කටයුතු  පසුව දැනුම් දීමට නියමිතය. 



අදහස් - (3)

අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි

මැක්ස් Wednesday, 13 March 2024 06:24 PM

ප්‍රතාපවත් හඬක් තිබූ එතුමා වැනි විදග්ධයින් වර්තමානයේ රේඩියෝ සහ ටීවී අරා සිටින චාරෝ බරෝ රැලට ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!

:       0       23

kahawita Thursday, 14 March 2024 01:16 AM

අපේ පාසල් කාලයේ සිටි ප්‍රතාපවත් හඬ පෞර්ෂයක් තිබ්බ බුද්ධිමතෙක් .එතුමාට නිවන් සුව ලැබේවා

:       0       6

Mahasen Thursday, 14 March 2024 08:48 AM

දැනුමෙන් තෙපුලෙන් සන්නද්ධ මෙවන් යුග යුග ආලෝකමත් කළ පිරිසගේ නික්මයාම් සමග ඉතිරිවන, කන් පැලෙනකන් ඔහේ අඟක් මුලක් නැතුව කියවන දෙමලිච්චන් රෑන ගැන දුකයි. ඔබතුමන්ගේ බවගමන සුගතිගාමී වේවා!!!

:       0       8

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 8229 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1291 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5611 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5129 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 317 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4568 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


Our Group Site