(යොහාන් භාසුර)
සිංහල සිනමාවේ ප්‍රවීණතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ගුණතුංග මහත්මිය 86 වැනි වියේ පසුවූවාය
ඇය 1960 වසරේ විවාහ වීමෙන් පසුව විදේශගත වූ අතර පසුව නැවතත් මෙරටට පැමිණ රංගනයට එක් වූවාය.
'සුරංගනී' චිත්‍රපටයෙන් රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, සූරයා, සන්දේශය, වන මෝහිනී සහ සැලමුතු පින්න ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිනියකි.
ඇය පසුව ටෙලි නාට්‍ය රංගනයටද එක්වෙමින් ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
කාන්ති ගුණතුංග දිවි රඟ මඩලින් බැස යයි
Bunny Preena Saturday, 08 July 2023 10:30 AM
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...
සරත් කුමර විජේසූරිය ඩ Saturday, 08 July 2023 10:56 AM
අතිදක්ෂ නිළියක්...
leel gunawardena Saturday, 08 July 2023 11:34 PM
අති දක්ෂ නිළියක් වනමෝහිනී චිත්‍රපටිය හරිම ලස්සනට කළා.. ඔබට නිවන් සුව පතනවා.
Demuni de Silva Sunday, 09 July 2023 03:56 AM
තවමත් අපට ඇගේ දක්ෂතා සිහිපත් කළ හැකිය!
Gamini Fonseka melnourne australia Monday, 10 July 2023 05:44 AM
ඔබට නිවන් සුව
jagath wettasinghe Tuesday, 08 August 2023 10:23 AM
නිවන් සුව අත්වේවා !