IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ජයන්ත ද සිල්වා සමුගනී

(කේ. බුද්ධික කුමාරසිරි සහ යොහාන් බාසුර) 

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත 

ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබුණි.

දේහය  පිළිබඳව අවසන් කටයුතු  පසුවට දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.



අදහස් - (3)

ජයන්ත ද සිල්වා සමුගනී

Chandula Wednesday, 21 August 2024 03:45 PM

නිහඬ මහඟු සේවයක් කළ මහත්මයාණෙනි, ඔබට අජරාමර නිවන් සුව, සුබගමන් මැතිඳුනි...!

:       0       37

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 04:33 PM

ඒ කාලෙ ගුරා ඉන්න පැත්තට යතහැකි. පුතානෝගෙ විකාර එයාට කියන්න.. මෙහෙ ඉඳගෙන පුතානෝ ගම කනව කියල කියන්න. ඔන්න අදත් කෙනෙක් පැන්න කියල .

:       13       2

Masewge Anthony Wednesday, 21 August 2024 10:31 PM

හොද මනුෂ්‍යයෙක් නිවන්සැප ලැබේවා

:       0       4

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1133 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5097 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 301 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4515 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site