ප්‍රවීණ ජ්යෝතිර්යවේදී නිශාන්ත පෙරේරා මහතා ඊයේ (22) උදෑසන අභාවප්‍රාප්ත විය.
ඒ මහතා මියයන විට 49 වියේ පසුවිය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගිය බව පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
ජ්‍යෝතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි